V2V ඉංග්‍රීසි ඩිප්ලෝමා ගුරු පුහුණු වැඩසටහන
මෙම වැඩසටහන ඉංග්‍රීසි ගුරුවරයෙක් වීම සදහා මග සලසා දෙයි. එසේම නිවැරදි අංග සම්පුර්ණ ඉංග්‍රීසි දැනුම ලබාදෙයි . පුහුණුව අවසානයේදී v2v ඉංග්‍රීසි ඩිප්ලෝමාව ලබාදෙයි.මෙම පුහුණුව නොමිලේ ලබාදෙයි . පහත සදහන් දිස්ත්‍රික්කවලදී පුහුණුව ලබාදෙයි. එම දිස්ත්‍රික්ක වන්නේ මහනුවර,මාතලේ,බදුල්ල,මොණරාගල,කෑගල්ල,රත්නපුරය,ගම්පහ,කොළඹ,අනුරාධපුරය,මාතර,ගාල්ල,කළුතර වේ.පුහුණු කිරීම් මෙම දිස්ත්‍රික්කවලදී සිදුවේ.
පුහුණුවට බදවාගන්නා ක්‍රමය
1 ජිවදත්ත ඇතුලත් අයදුම්පතක් ලියාපදිංචි තැපෑලෙන් පහත ලිපිනයට එවිය යුතුය.
2 එම අයදුම්පත සමග රු.15ක මුද්දර ඇලවූ නම,ලිපිනය ලියු ලියුම් කවරයක් එවිය යුතුය.
3 සම්මුක හමුවකින් පසුව බදවාගැනීම සිදුකෙරේ.
4 බදවාගන්නා අය සදහා පැය 60ක පුහුණුවක් ලබාදෙයි.
5 පුහුණුව ඉංග්‍රීසි ව්‍යාකරණය සහ රජයේ පාසල් පෙළපොත් ඉගැන්වීම පිලිබදව වේ.
6 ගුරු භූමිකාව පිලිබදව විශේෂයෙන් සාකච්ඡා කෙරේ.
7 පුහුණුව අවසානයේදී v2v ගුරු පුහුණු ඩිප්ලෝමා සහතිකපත ලබාදෙයි.
8 පුහුණුවෙන් පසුව ඉගැන්වීමට කැමති අය අප ආයතය සමග එක්ව සේවයේ දීමට අවස්ථාව සලසා දෙයි.
9 පුහුණුව සදහා ගාස්තු අයකිරීමක් නොමැති අතර, නමුත් පෞද්ගලික ආයතන තුල මෙම පුහුණුව පැවැත්වෙන බැවින්, ආයතන පරිපාලන ගාස්තු වශයෙන් රු.5000/= මුදලක් මුළු පුහුණු කාලය සදහාම ගෙවීමට සිදුවේ. මෙය කිසිසේත්ම පුහුණු ගාස්තුවක් නොවන බව කරුණාවෙන් සලකන්න .
ඔබගේ අයදුම්පත් එවිය යුතු ලිපිනය( ලියාපදිංචි තැපෑලෙන්)
(අයදුම්පත සමග රු.15ක මුද්දර ඇලවූ නම,ලිපිනය ලියු ලියුම් කවරයක් එවිය යුතුය.)
Jayalal Weerasooriya,
Lanka Voice to Voice (V2V) Education,
Lead Education,
Karalliyaddha Road,
Digana,
Kandy.
0 comments :
Post a Comment