New Programme For Rathnapura / Gampaha / Kurunegala /Colombo / Kandy /Matale /Anuradhapura /Kalutara.

Featured Post

Awarding Ceremony

V2V Teachers Training Diploma Programmes Images

Appropriate Method Of English Language For Sri Lankan Students

voice to voice was introduced by the Jayalal Weerasuriya. Through this study about the verb system formed. A verb is active, the time, through the right to point out this method was born. The initial tests were about 10 years ago. That era was a great challenge to learn English grammar. Because of this, we were thinking about a new way to learn English grammar. The end result was sprung v2v system. The tests were carried out for several years. The tests were carried out in several educated people for many years. Especially teachers, university students, school students were the first to. As a way to learn the English could easily end all happy v2v was born. Voice and images the basis of this technique. 17 voices and images of English grammar through 6 to create this amazing presentation system.

The study method is anyone impressed. That is why this method of psychological comfort to learn. Through this method creates a strong desire to learn English .You seem lazy to learn English students in the country because there was no system of effective English learning. Today, a large number of students have followed this method. They received the ability to speak English because this method. But they have made before the hard way to learn English. But their expectations were successful because v2v.

Learning English takes a few moments through v2v. English measurements in less than a hour because v2v can learn. So this is of interest to students inspiration and stress Allergies. This is the way to log into English. The schoolchildren, students, school leavers, those jobs will follow seduction


voice to voice හදුනවා දෙනු ලැබුවේ ජයලාල් වීරසුරිය මහතා විසිනි . ක්‍රියාපදය පිලිබදව හැදෑරීම තුලින් මෙම ක්‍රමය ගොඩනැගුණි. ක්‍රියා පදයක් යනු ක්‍රියාකාරී,කාලය,අයිතිය ලෙස පෙන්වා දීම තුලින් මෙම ක්‍රමය බිහිවිය . මේ පිලිබදව මූලික පරීක්ෂණ සිදුකලේ මීට වසර 10 කට පෙරය . ඒ යුගයේ ඉංග්‍රීසි   ව්‍යාකරණ ඉගෙනගැනීම විශාල අභියෝගයක් විය. මේ නිසා අපිට ඉංග්‍රීසි ව්‍යාකරණ ඉගෙනීමට නව ක්‍රමයක් පිලිබදව සිතන්නට විය. මෙහි අවසාන ප්‍රතිපලය වුයේ v2v ක්‍රමය බිහිවීමයි. මේ සදහා වසර ගණනාවක පරීක්ෂණ සිදුකරන ලදී. එම පරීක්ෂණ රටේ විවිධ උගත් පුද්ගලයින් අතර වසර ගණනාවක් සිදුකරන ලදී. විශේෂයෙන්ම ගුරුවරුන්, විශ්වවිද්‍යාල සිසුන්, පාසල් යන සිසුන් මේ සදහා මුල් විය. අවසානයේදී සැමට සතුටු වියහැකි පහසුවෙන් ඉංග්‍රීසි ඉගෙන ගැනීමේ ක්‍රමයක් ලෙස v2v බිහිවිය. හඩ හා රූප මෙම ක්‍රමයේ පදනමයි.  හඩවල් 17 ක් සහ රූප 6 ක් තුලින් ඉංග්‍රීසි ව්‍යාකරණය සෑදීම මෙම ක්‍රමයේ විශ්මිත ඉදිරිපත් කිරීමයි.

           මෙම ක්‍රමය හදාරන ඕනෑම කෙනෙකු විශ්මයට පත් වේ. ඒ මෙම ක්‍රමය ඉගෙනීමට ඇති මානසික පහසුව නිසයි. මෙම ක්‍රමය තුලින් ඉංග්‍රීසි ඉගෙනගැනීමට දැඩි ආශාවක් ඇතිවේ .අපේ රටේ සිසුන් තුල ඉංග්‍රීසි ඉගෙනගැනීමට කම්මැලි බවක් තිබුනේ ඉංග්‍රීසි ඉගෙනගැනීමට සාර්ථක ක්‍රමවේදයක් නොමැති වූ නිසයි. අද වන විට විශාල සිසුන් ගණනක් මෙම ක්‍රමය හදාරා ඇත. ඔවුන්ට ඉංග්‍රීසි කතා කිරීමේ හැකියාව ලැබුනේ මෙම ක්‍රමය නිසයි. නමුත් ඔවුන් ඉංග්‍රීසි ඉගෙනගැනීමට විශාල වෙහෙසක් මෙම ක්‍රමයට පෙර දරා ඇත. එහෙත් ඔවුන්ගේ අපේක්ෂාවන් සාර්ථක වුයේ v2v නිසයි.

        v2v තුලින් ඉංග්‍රීසි ඉගෙනගැනීමට ගතවන්නේ ඉතා සුළු වේලාවකි. පැයක් වැනි කාලයක් තුල ඉංග්‍රීසි භාෂාවේ දිග පළල ඉගෙනගැනීමට v2v නිසා හැකිවේ. ඒ නිසා සිසුන්ට මෙය ප්‍රියජනක ආශ්වාදයක් වන අතර මානසික පීඩනය දුරලයි. මෙයයි ඉංග්‍රීසි භාෂාවට ප්‍රවිෂ්ට වීමේ මග . මේ නිසා පාසල් සිසුන්, පාසල් හැරගිය සිසුන්,රැකියා කරන්නන් මෙම v2v ක්‍රමය හැදෑරීමට පෙළබි ඇත. 



1 comment :

Hon,Minister Mr.Wijedahasa Rajapaksha.Diploma Awarding Ceremony At BMICH .2017.02.16 as Chief Guest

Hon,Minister Mr.Wijedahasa Rajapaksha.Diploma Awarding Ceremony At BMICH .2017.02.16 as Chief Guest

Diploma Awardig At BMICH 2017.02.16

Diploma Awardig At BMICH 2017.02.16

Translate

A Creative Enterprise in English Education

A Creative Enterprise in English Education

Awarding Ceremony

Awarding Ceremony

The Former President And V2V

The Former President And V2V

V2V Diploma Winners

V2V Diploma Winners

V2V Seminers

V2V Seminers

The Founder Of V2V Mathod

V2V 1000 Scholership programme -2016

V2V 1000 Scholership programme -2016

V2V Diploma winners at BMICH-Colombo.

V2V Diploma winners at BMICH-Colombo.

Diploma Awarding -Hon,Sarath Ekanayake ,Chief Minister Of Central Province.& V2V Founder. 2016.

Diploma Awarding -Hon,Sarath Ekanayake ,Chief Minister Of Central Province.& V2V Founder. 2016.

Lanka V2V English .

Lanka V2V English .

Dusmantha Mithrapala English programme

Dusmantha Mithrapala English programme
Powered by Blogger.